ලංකාවෙ බිරිදගෙ ගාන රුපියල් 2000යි...කුරුණෑගල
ලංකාවෙ බිරිදගෙ ගාන රුපියල් 2000යි...කුරුණෑගල
පොල්පිතිගම ප්‍රදේශයේ රුපියල් 2000ට තමන්ගෙ බිරිදව තමන්ගෙ යාළුවාට විකුණා ඇති සිද්ධියක් වාර්තා වෙනවා...මුල් විවාහය අසාර්ථක වී ඇති නිසා එක ළමයෙකුත් සමග දෙවැනි විවාහයත් කරගෙන ඇත...දෙවැනි විවාහයේ ස්වාමිපුර්ෂයා ඔහුගේ යාළුවාට රුපියල් 2000ට බිරිදව විකුණා ඇත... ඇයද ළමයි දෙදෙනා අතහැර සිය කැමැත්තෙන් තුන්වන ස්වාමිපුර්ෂයා සමග ජීවත් වී ඇත...එම දෙදෙනා අතර ඇතු ඌ මතබේදයක් නිසා හතර වෙනියට තව කෙනෙක් සමග ජීවිතේ පටන්ගෙන ඇත....තුන් වන ස්වාමිපුර්ෂයාගෙන් තමන්ගෙ ජීවිතයට හානියක් වේ යැයි සිතා ඇය පොල්පිතිගම පොලීසියට පැමිණිලි කර ඇති අතර දැනට පොල්පිතිගල පොළිසිය ස්වාමිපුරුෂයන් හතර දෙනාගෙන් ප්‍රශ්න කරමින් සිටී....
ලංකාවෙ බිරිදගෙ ගාන රුපියල් 2000යි...කුරුණෑගල
Reviewed by Unknown
on
10:30 PM
Rating:
Reviewed by Unknown
on
10:30 PM
Rating:

Post a Comment