ලොකය කලබයි ඒඩ්ස් රෝගයට බෙහතක් සොයා ගනි බලන්න්කො news එක
ඒඩ්ස් රෝග හැදුනකෙනෙක් ආයිමත් ජීවත්වනවා කියන්නේ බොරුයි කියලනේ හුගක් අය කියන්නේ
.
ඔන්න ඉතිං ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර වෛද්‍යවරුන් කණ්ඩායමක් ඒඩ්ස් වලට තාවකාලික බෙහෙතක් හොයාගෙන තියෙනවා. හැබැයි මේක මුලින්ම වෙලා තියෙන්නේ අහඹු සිදුවීමක් විදිහටයි. ස්පාඤ්ඤයේ ජීවත්වන වයස අවුරුදු 37ක පුද්ගලයෙක්ට 2009දි HIV ඒඩ්ස් හැදිලා තියෙනවා. ඒ අවුරුද්දේ එයාට තවත් පුද්ගලයෙක්ගෙන් ලේ ප්‍රමාණයක් ලබාදීලා තියෙනවා. එයාට ලේ දීලා ටික දවසකට පස්සේ ශරීරය ඇතුළේ තිබ්බ ඒඩ්ස් වෛරසය නැතිවෙලා. ඊට පස්සේ හරියටම අවුරුද්දකට විතර පස්සේ මේ පුද්ගලයා ලියුකේමියා රෝගය නිසා මියගිහිල්ලා තියෙනවා. ඒත් මේ ගැන වෛද්‍යවරුන්ට සැකයක් මතුවෙලා. කරපු පරීක්ෂණයකදි තමයි එයාගේ ශරීරයෙන් ඒඩ්ස් ඉවත්වෙලා කියලා අනාවරණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ බාසිලෝනා වෛද්‍යවරුන් ලියුකේමියාව සහ ඒඩ්ස් රෝගය හැදුනු තවත් රෝගියෙකුට ලියුකේමියා රෝගයට ප්‍රතිකාර කරලා තියෙනවා. ඒක කරලා තියෙන්නේ ඒඩ්ස් රෝගයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරන පුද්ගලයෙකුගේ ලේ වලින්. හැබැයි මේ පරීක්ෂණය 100%ක්ම සාර්ථක වෙලා කියලයි බාසිලෝනා වෛද්‍යවරුන් කියන්නේ.

Reviewed by Unknown
on
2:53 AM
Rating:
Reviewed by Unknown
on
2:53 AM
Rating:

Post a Comment