හෙට ගාල්ලේ තරගය ලංකාවට ස්වර්ණමය මතක සටහනක්.ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 250 වන ටෙස්ට් තරගය හෙට (photos)

හෙට ගාල්ලේ තරගය ලංකාවට ස්වර්ණමය මතක සටහනක්.ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 250 වන ටෙස්ට් තරගය හෙට

 

මේ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරඟයයි. ඔවුන්ගේ 250 වන ටෙස්ට් තරඟය ලෙස ඉතිහාසයට එක්වන්නේ. ශ්‍රී ලංකා මිට වසර 34කට පෙර ටෙස්ට් වරම් දිනා ගත් අතර ඔවුන් ටෙස්ට් තරඟ 250ක් ක්‍රීඩා කරන විට ඔවුන් එක්දින සහ විස්සයි විස්ස ලෝක කුසලාන දෙකකට ද හිමිකම් කියා තිබෙනවා.

මේ අනුව හෙට ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරඟය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය මතක සටහනක් ලෙසයි සනිටුවහන් වන්නේ.

 

Sri Lanka (possible) 1 Dimuth Karunaratne, 2 Kaushal Silva, 3 Kusal Mendis, 4 Dinesh Chandimal (wk), 5 Angelo Mathews (capt), 6 Dhananjaya de Silva, 7 Kusal Perera, 8 Dilruwan Perera, 9 Rangana Herath, 10 Lakshan Sandakan, 11 Vishwa Fernando/Asitha Fernando.
Holland will come in for O'Keefe, Australia's only change to the XI.
Australia 1 David Warner, 2 Joe Burns, 3 Usman Khawaja, 4 Steven Smith (capt), 5 Adam Voges, 6 Mitchell Marsh, 7 Peter Nevill (wk), 8 Mitchell Starc, 9 Nathan Lyon, 10 Josh Hazlewood, 11 Jon Holland.
හෙට ගාල්ලේ තරගය ලංකාවට ස්වර්ණමය මතක සටහනක්.ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 250 වන ටෙස්ට් තරගය හෙට (photos) හෙට ගාල්ලේ තරගය ලංකාවට ස්වර්ණමය මතක සටහනක්.ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 250 වන ටෙස්ට් තරගය හෙට (photos) Reviewed by Unknown on 5:58 AM Rating: 5

No comments