මෙහමත් තිරිසනෙක් සත්තු මරපු එකෙ වගෙ මෙ මිනිහට අපි එකතු වෙලා දඩුවම මෙකට දඩුවමි දෙමු ක් දෙමු මෙතනින් බලන්න​ (video)

මෙහමත් තිරිසනෙක් සත්තු මරපු එකෙ වගෙ මෙ මිනිහට අපි එකතු වෙලා දඩුවමක් දෙමු මෙතනින් බලන්න​ (video)

පසුගියදා ඉන්දියාවේ පිරිසක් විසින් සුනඛයෙකු මහල් කිහිපයක් උඩින් බිමට දමා අමානුෂික ලෙසින් වද හිංසාවට ලක්කරන වීඩියෝවක් සම්බන්ධයෙන් සමාජජාල ඔස්සේ දැඩි කතාබහක් ඇතිවුණා. එලෙසින්ම සුනඛයෙකු මහමඟ ඇදගෙන යමින් හිංසාවට ලක්කරන අපේ රටේ පුද්ගලයෙකුගේ CCTV දර්ශනයක් මේ වන විට සමාජජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
මෙම සිද්ධිය CCTV කැමරාවේ සටහන් වී ඇත්තේ මොරටුව පරණ පාරේ හොරේතුඩුව පාළම පසුකර මීටර් 100ක් පමණ ගියපසු හමුවන ලී මඩුවක් ආසන්නයේදීයි. ඒ අසල චන්ද්‍රසේකර ප්‍රාථමික විද්‍යාලයද පිහිටා තිබෙනවා.

මේ එම වීඩියෝවයි...


මෙහමත් තිරිසනෙක් සත්තු මරපු එකෙ වගෙ මෙ මිනිහට අපි එකතු වෙලා දඩුවම මෙකට දඩුවමි දෙමු ක් දෙමු මෙතනින් බලන්න​ (video) මෙහමත් තිරිසනෙක් සත්තු මරපු එකෙ වගෙ මෙ මිනිහට අපි එකතු  වෙලා දඩුවම  මෙකට දඩුවමි දෙමු ක් දෙමු මෙතනින් බලන්න​ (video) Reviewed by Unknown on 2:02 AM Rating: 5

No comments