ලොව නොම්බර 1 කැන්ගරුවො දග සින්හයන්ට ගොදුරු වෙි සින්හයන්ට ජය බලන්නකො (highlights day5)

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත් විය.
සිය ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබාගත හැකිවුයේ ලකුණු 161ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 106ක ජයක් ලැබුණා.
මෙහිදී වැඩියෙන්ම කඩුලු ලබා ගත්තේ රංගන හේරත් සහ නවක ක්‍රීඩක සඳකැලුම්. රංගන හේරත් කඩුලු 5ක් සහ සඳකැලුම් කඩුලු 3ක් ලබා ගත්තා.
අවසාන දින highlights බලන්නකො

Reviewed by Unknown
on
8:30 AM
Rating:
Reviewed by Unknown
on
8:30 AM
Rating:

Post a Comment