ඔයාලත් හැදන්න මෙක බලන්න ඕනේ නැති විදිහේ Selfie ක් අරගෙන තරුණියක් කරදරයක වැටුනු හැටි ( හැම තරුණියකටම ඉතා වැදගත්)
ඕනේ නැති විදිහේ Selfie ක් අරගෙන තරුණියක් කරදරයක වැටුනු හැටි
ඔයාලත් හැදන්න මෙක බලන්න
Selfie Photos කලාව කියන්නේ පහුගිය කාලේ ඉදලා මුළු ලෝකයෙම වැඩි අවධානයක් යොමු වුනු ඡායාරූප කලාවක්නේ.
මේ ඡායාරූප ගැනිල්ල කරන්න සුදුසු තැන් තියෙනවා. ඒත් සමහරක් තරුණියන් සුදුසු නැති විදිහට Selfie ඡායාරූප ගත යුතු නැති තැන්වලත් ඡායාරූප ගැනීම නිසා තමන්ගේ ජීවිතයෙන් පවා වන්දි ගෙවූ කතා ඕනෑ තරම් තියෙනවා.
මේ කියන්න යන්නෙත් තරුණියකට තමන්ගේ නානාකාමරය තුළ ගත්තු නිරුවත් Selfie ඡායාරූපයක් නිසා වෙච්චි දෙයක් ගැනයි.
කෙටි චිත්‍රපටයක් ලෙස නිර්මාණය කෙරුණු මෙය හැම තරුණියකටම ඉතා වැදගත් පණිවුඩයක් කියාදෙනවා.

Reviewed by Unknown
on
5:34 AM
Rating:
Reviewed by Unknown
on
5:34 AM
Rating:

Post a Comment