අද දිනයෙ කැන්ගරුවො අසරන වෙි අද දිනයෙ හැමදෙයක්ම​ බලන්න්කො මෙතනින් අපෙ සින්හයො වැඩ පෙන්නපු හැටී (highlights and videos)

අද දිනයෙ කැන්ගරුවො අසරන වෙි  අද දිනයෙ හැමදෙයක්ම​ බලන්න්කො මෙතනින්  අපෙ සින්හයො  වැඩ පෙන්නපු හැටී (highlights and videos)

සංචාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය 

 


ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවිමක නිරත වු රංගන හෙරත් ලකුණු 20 කට කඩුළු 04 

වර්ෂාව හේතුවෙන් තරඟය නතරකරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 6කි.

එ අනුව ශ්‍රී ලංකාව කඩුළු 09 ක් අතැතිව ඔස්ට්‍රෙලියාවට වඩා තවත් ලකුණූ 80 පසුපසින් සිටියි.

 

  menna ada lakshan ge wada

 

 

අද දිනයෙ කැන්ගරුවො අසරන වෙි අද දිනයෙ හැමදෙයක්ම​ බලන්න්කො මෙතනින් අපෙ සින්හයො වැඩ පෙන්නපු හැටී (highlights and videos) අද දිනයෙ කැන්ගරුවො අසරන වෙි  අද දිනයෙ හැමදෙයක්ම​ බලන්න්කො මෙතනින්  අපෙ සින්හයො  වැඩ පෙන්නපු හැටී (highlights and videos) Reviewed by Unknown on 10:44 AM Rating: 5

No comments