මායාවරුන් තැනූ මතු ජීවිතයට යා හැකි උමගක් පුරාවිද්‍යාඥයින් සොයා ගනී

මායාවරුන් තැනූ මතු ජීවිතයට යා හැකි උමගක් පුරාවිද්‍යාඥයින් සොයා ගනී


  මතු ජීවිතයට යා හැකි යැයි සැක කරන නළ මාර්ග සහිත දොරටුවක් මෙක්සිකානු පුරාවිද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබෙනවා. මෙය හමුවී තිබෙන්නේ මයා නගරයෙන්. එකළ විසූ මායා පාලකයෙක් මෙය තනන්නට ඇතැයි විස්වාස කෙරෙන අතර ශබ්ද තාක්ෂණයද මෙය නිර්මාණය කිරීමට යොදාගෙන ඇති බව කියැවෙනවා. මෙය ඉතා සංකීර්ණ නිර්මාණයක් බවත් මෙහි පතුලක් සොයාගත නොහැකි වී ඇති බවත් විද්‍යාඥයින් පවසනවා. මතු ජීවිතය සැපවත් කර ගැනීම පිණිස, මරණයෙන් අනතුරුව තම ශරීරය ජලයේ බහාලිය තැබිය යුතු බව මායාවරුන් අතර විශ්වාසයක් පැවතියා. මෙම නළ මාර්ගය ඊට යොදාගන්නට ඇති බවත් තවමත් එහි ඇතැම් කොටස් ජලයෙන් පිරී ඇති බවත් වාර්තාවනවා.
මායාවරුන් තැනූ මතු ජීවිතයට යා හැකි උමගක් පුරාවිද්‍යාඥයින් සොයා ගනී මායාවරුන් තැනූ මතු ජීවිතයට යා හැකි උමගක් පුරාවිද්‍යාඥයින් සොයා ගනී Reviewed by Unknown on 1:53 AM Rating: 5

No comments