සඳ මතදී නීල් ආම්ස්ට්‍රොන් දැක්ක දෙයක් ගැන වසර 47කට පසු රුසියානු විද්‍යාඥයෙක් වෙඩිල්ලක් පත්තු කරයි
1969 ජූලි මස 21වනදා මිනිසා සඳ මත පා තැබුවා. ඒ දිනය තමා මිනිසාගේ බුද්ධියේ තරම ලෝකෙටම වැටහුණු පළමු දවස. අපි හැමෝම දන්න නීල් ආම්ස්ට්‍රොන් ඇතුලු පිරිස සඳ මත පා තබා දැනට වසර 47 ගතවෙලා. හැබැයි දැන් දැන් මේ සඳ මත පා තැබීම ගැන විවිධ කතා පැතිරෙමින් තියෙනවා. සමහරු කියනවා ඇමරිකාවේ ඉතිහාසයක් හදා ගන්න කරපු මෙය පට්ටපල් මුසාවක් කියලා. ඔන්න ඇමරිකාවේ ලොකුම හතුරා වන රුසියාවෙන් සඳ මත පා තැබීම ගැන ලෝකෙටම ලොකු කතාවක් කියනවා. ඒ රුසියානු තාරකා විද්‍යාඥයෙක් මෑතකදි කළ ප්‍රකාශයක් නිසා. රුසියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ව්ලැඩ්මිර් අස්නාස් කියනවා 1969 ජූලි මස 21 වැනිදා සඳ මතට ගිය අජටාකාශගාමී නීල් ආම්ස්ට්‍රොන් සඳ මතදී විශාල පියාඹන පීරිසි දෙකක් සමඟ ජීවීන් කිහිපදෙනකු දැක තියෙනවා වගේම එම පණිවිඩය රහසේ රැක ගැනීමට නාසා නිලධාරීන් පියවර ගත්තා කියලා. ඔහු වැඩි දුරටත් මෙහෙම කියනවා. “නාසා පාලක මැදිරියත් ඇපොලෝ අජටාකාශගාමීනුත් නිරතුරුවම පණිවිඩ හුවමාරු කරගත්තා. ඇපොලෝ යානය සඳ මත පතිත කරවන අවස්ථාවේ නීල් සඳ මත පියාඹන පීරිසි දෙකක් දැක තිබෙනවා. ආම්ස්ට්‍රොන් කළ මෙම ප්‍රකාශය නාසා ආයතනය බාහිර ලෝකයට නොදන්වා වාරණය කර තිබෙනවා. පිටසක්වළ ජීවීන් සඳ මත සිටින නිසා සඳේ මිනිස් කඳවුරක් ඉදි කිරීමේ යෝජනාත් ඒ සමඟම නවත්වා දැමූ බව නීල් ආම්ස්ට්‍රොන් පසුව පවසා තිබෙනවා” මේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යභාවය තවමත් නාසා ආයතනය අනාවරණය නොකර මුනිවත රකිමින් සිටි.

Reviewed by Unknown
on
3:29 AM
Rating:

Post a Comment