දරුණු වෙච්ච පියෙක්, පටිගත කරමින් බරපතල ලෙස තමන්ගේ දරුවන්ට කළ පවක්
කුඩා දරුවන්ට කරන විවිධ හිංසන එක එක රටවලින් වාර්තා වෙනවා. යුද්ධය නිසා, සමහර දෙමාපියන්ගේ වැරදි නිසා පුංචි දරුවෝ ජිවිතයෙන් පවා වන්දි ගෙවනවා. මලයාසිවේ පුංචි දරුවෝ දෙන්නෙකුට සිය පියා විසින් මහා අමානුෂික විදියට වද හිංසා දෙන වීඩියෝවක් මේ වෙනකොට ෆේස්බුක් එකේ ප්‍රසිද්ධ වෙමින් පවතිනවා. අපි මේ වීඩියෝ පෙන්වන ඒකට සමහරුන් විවිධ දේවල් කියයි. ඒත් මේ ලෝකේ ඉන්න සමහරු ගොඩක් දරුණුයි කියා කියන්න මේක තමා හොඳම නිදසුන.. සංවේදී වීඩියෝ සහිත බව කරුණාවෙන් සලකන්න…

Reviewed by Unknown
on
3:49 AM
Rating:

Post a Comment