සහකාරිය සමග යහන්ගතවෙද්දි වීරයෙක් වෙන්නෙ මෙහෙමයි වැඩක් නෑ ඒතනදි විරයෙක් උන් නැත්නම් (video)
සහකාරිය සමග යහන්ගතවෙද්දි වීරයෙක් වෙන්නෙ මෙහෙමයි වැඩක් නෑ
ඔබේ සහකාරියට හොද සහකරුවෙක් විය හැක එත් ඔබ නිදි යහනෙදි හොද සහකරුවෙක්ද? එසේ නැත්තම් හොද සහකරුවෙක් වන්නේ කෙසෙද?
ඔබ නිදි යහනේ දුර්වලයෙක් නම් නිදි යහනේ වීරයෙක් වන්නේ කෙසෙද? මෙන්න එයට ක්‍රම 9ක්ම. 1 හදවත නිරෝගිම්වත්ව තබාගන්න ඔබ දන්නවාද ඔබේ ශිෂ්ණය ක්‍රියාකරිත්වයට රුදිර පීඩනය බලපාන බව සිගරට් උරන්නන්ගේ ලිංගික ශක්තිය අඩු වන්නේ එ හේතුව නිසයි. මන්ද ඔවුන්ගේ රුදිර පීඩනය අක්‍රමවත්ය? එ බැවින් නිරෝගිමත් හදවත් ඇතිවීම ලිංගික කාරියේදි ඉතාමත් වැදගත් සාධකයක් වේ.
2 ක්‍රියාශිලී සිටීම ඔබ ක්‍රියාශීලි පුද්ගලයෙක්නම් ඔබේ ලින්ගික හැකියාව වර්ධනය වන බව ඔබ දැන සිටියාද ඔබ ක්‍රියාශීලී විට ඔබේ හදගැස්ම හොදින් සිදුවේමේ සඳහා ඔබ දිනකට විනාඩි 30ක්වත් ව්‍යායාමේ නිරතවීම ප්‍රාමණවත් දිවීම පිහිනීම වැනි දේ කරනවානම් වඩාත් යෝග්‍යවේ. 3 ආහාර පාලනය ඕනැම දෙයක්දී කෑම ප්‍රධාන තැනක් ගන්නවා. සුදු ළුණු, කෙසෙල් චොකලට් රටකජු හා බිත්තර වැනි ආහාර ඔබේ ලිංගික ශක්තිය වැඩි කරන්න ඛෙහෙවින් උපකාරි වේ. 4 පීඩනයෙන් තොර වන්න ඔබ නිතරම පීඩනයෙන් ඉන්න පුද්ගලයෙක්නම් මෙය දැන ගැනීම ඔබට වඩාත් වැදගත් වේ. මන්ද ඔබ පීඩනයෙන් ඉන්නෙක්නම් ඔබේ ලින්ගික ශක්තිය අඩුවිය හැක. මන්ද ඔබ නිතරම පීඩනයෙන් පසුවෙන නිසා එමගින් ඔබ ලින්ගිකත්වයට ඇති ආශාව අඩු විය හැක. 5 නරක පුරුදු අත් හරින්න ඔබ මත්පැන් සිගරට් මත්ද්‍රව්‍ය ගන්න එයට ඇබ්බැහි වු කෙනෙක්නම් දැන්ම එය අත් හරින්න. මන්ද එවා මගින් ඔබේ හදවත් හා රුධිර පීඩනය ක්‍රියාකාරිත්වය අඩපණ කර ඔබේ ලිංගික හැකියාවන් අඩු කරනු ලබයි 6 සූර්ය ශක්තිය ඔබ විවේකිව ඉන්න මොහොතක සූර්ය රශ්මිය අත් විදින්න එයින් ඔබේ සිරුර නිරෝගීකර ඔබේ සෛල වර්ධනය කරනු ඇත. 7 පුරුදු වෙන්න ඔබ සහකාරිය/සහකරු සමග ලිංගික එක් වන්න පෙර ඔබ තනියෙන් ඉන්න විට එය පුරුදුවන්න? එයට හොදම දේ ස්වයංවින්දනයයි. එක එක ආකාරයට ස්වයංවින්දනයේ යෙදෙන්න. ඉතා දිගු වේලාවක් ශුක්‍රාණු පිට නොකර ඉන්න එය උදව් වේවි. එයින් වැඩි තෘප්තියක් දෙදෙනාටම ලැබේවි 8 හොද සවන් දෙන්නෙක් වන්න අපේ පිරිමින්ගේ නැතිම දෙය මෙයයි. සමහරක් අවස්ථාවලදි ඔබේ සහකාරිය සහරක් ලින්ගික් ක්‍රියා කිරීමට අකමැති වනු ඇත. ඇයට සවන් දෙන්න. ඇයත් එක්ක සුහදව ලින්ගිකව එක් වන්න. ඔබේ ආසවන් පමණක් ඉටු කර නොගන්න 9 උපදෙස් ගන්න පළපුරුදු විශ්වාසි අයගෙන් උපදෙස් ගන්න

Reviewed by Unknown
on
1:47 AM
Rating:
Reviewed by Unknown
on
1:47 AM
Rating:

Post a Comment